---
title: Setup Account – ලියාපදිංචි වීමෙන් පසු ගිණුම සකසා ගැනීම
description: "Ninaro E-Learning platform එක සමඟ ලියාපදිංචි වූ විට ඔබට පහත පරිදි SMS එකක් ලැබෙනු ඇත. මෙහි සදහන් වන Email සහ Password ඉදිරියේදී ඔබට අවශ්‍ය වනු ඇත. උදා: *Email: test.2020633@ninaro.lk Password: Ninaro@1234* ![](https://ninaro.lk/wp-content/uploads/2020/05/Teams-Documentation-13-473x1024.jpg) ## Download the APP 1. ප්‍රථමයෙන් පහත ලින්ක්…"
url: "https://ninaro.lk/docs/login/"
updated: "2021-01-04"
category: Getting Started
---

# Setup Account – ලියාපදිංචි වීමෙන් පසු ගිණුම සකසා ගැනීම

Ninaro E-Learning platform එක සමඟ ලියාපදිංචි වූ විට ඔබට පහත පරිදි SMS එකක් ලැබෙනු ඇත. මෙහි සදහන් වන Email සහ Password ඉදිරියේදී ඔබට අවශ්‍ය වනු ඇත.

උදා:
*Email: test.2020633@ninaro.lk
Password: Ninaro@1234*

![](https://ninaro.lk/wp-content/uploads/2020/05/Teams-Documentation-13-473x1024.jpg)

## Download the APP

1. ප්‍රථමයෙන් පහත ලින්ක් ඔස්සේ Teams App එක Install කරගන්න. ඔබ භාවිතා කරන Device Type එක පහතින් තෝරන්න

- [Android](https://play.google.com/store/apps/details?id=com.microsoft.teams&hl=en)

- [IOS](https://apps.apple.com/us/app/microsoft-teams/id1113153706)

- [PC/Laptop](https://www.microsoft.com/en-ww/microsoft-365/microsoft-teams/download-app#desktopAppDownloadregion)

App එක install කරගැනීමෙන් පසුව එය Run කරන්න. එවිට ඔබට පහත පරිදි දිස් වෙනු ඇත.

![](https://ninaro.lk/wp-content/uploads/2020/05/Teams-Documentation-1-473x1024.jpg)

![](https://ninaro.lk/wp-content/uploads/2020/05/Teams-Documentation-2-473x1024.jpg)

1. එහි **Sign in** button එක click/touch කරන්න.

## Sign In

1. ඉන් පසු ලැබෙන තිරයෙහි ඔබ වෙන ලැබුනු email එක ඇතුලත් කර **Sign in** button එක click කරන්න

![](https://ninaro.lk/wp-content/uploads/2020/05/Teams-Documentation-3-473x1024.jpg)

1. ඉන් පසු ලැබෙන තිරයෙහි ඔබ වෙත ලැබුනු password එක ඇතුලත් කර **Sign in** button එක click කරන්න

![](https://ninaro.lk/wp-content/uploads/2020/05/Teams-Documentation-4-473x1024.jpg)

## Use the App

දැන් ඔබ App එක වෙත Log වී අවසානයි.

![](https://ninaro.lk/wp-content/uploads/2020/05/Teams-Documentation-6-473x1024.jpg)

මෙහි Teams යන්න click කිරීමෙන් ඔබ දැනට සම්බන්ද වී ඇති පන්ති බලා ගත හැක

![](https://ninaro.lk/wp-content/uploads/2020/05/Teams-Documentation-7-473x1024.jpg)

![](https://ninaro.lk/wp-content/uploads/2020/05/Teams-Documentation-15-741x1024.jpg)

ඔබ දැන් ඔබගේ ගිණුමට ලොග් වී අවසානය. පන්තියට සම්බන්ධ වන ආකාරය දැන ගැනීමට [මෙතන ක්ලික්](https://ninaro.lk/docs/join-to-a-class/) කරන්න.

[Join to a Class – පන්තියට සම්බන්ධ වීම](https://ninaro.lk/docs/join-to-a-class/)
