Student Portal එකට Log වීම සඳහා https://online.ninaro.lk වෙත පිවිසෙන්න. නැතහොත් ප්‍රධාන මෙනුවෙහි තිබෙන Student Portal යන්න ක්ලික් කරන්න.

මෙහි උඩ තිබෙන Login යන්න ක්ලික් කිරීමෙන් ඔබට Student Portal වෙත ලොග් විය හැක. ඒ සඳහා ඔබගේ නිනාරෝ email account එක සහ Password එක භාවිතා කරන්න. (Ex: [email protected]) මෙහිදී ඔබ ලබා දිය යුත්තේ ඔබ විසින් Update කරන ලද Password එකය.

Student Portal එක වෙත ලොග් වීමෙන් පසුව ඔබට පහත සේවා දැක ගත හැක.
- Lectures – ඔබ සම්බන්ද වී ඇති පන්ති පිලිබද විස්තර බලා ගැනීම.
- Payments – ඔබගේ ගෙවීම් පිලිබඳ විස්තර සහ ගෙවීම් සිදු කිරීම.
- Classroom – Online class එකට සම්භන්ද වීම.
- Recordings – Class recordings නැරැඹීම.
