---
title: Student Portal එකට Log වීම
description: "Student Portal එකට Log වීම සඳහා [https://online.ninaro.lk](https://online.ninaro.lk) වෙත පිවිසෙන්න. නැතහොත් ප්‍රධාන මෙනුවෙහි තිබෙන Student Portal යන්න ක්ලික් කරන්න. ![](https://ninaro.lk/wp-content/uploads/2020/07/Screenshot_2020-07-07-20-12-25-424_com.android.chrome-473x1024.jpg) Student Portal Welcome Page මෙහි උඩ තිබෙන Login යන්න ක්ලික් කිරීමෙන් ඔබට Student Portal වෙත ලොග් විය හැක. ඒ සඳහා ඔබගේ…"
url: "https://ninaro.lk/docs/student-portal-%e0%b6%91%e0%b6%9a%e0%b6%a7-log-%e0%b7%80%e0%b7%93%e0%b6%b8/"
updated: "2020-10-20"
category: Student Portal
---

# Student Portal එකට Log වීම

Student Portal එකට Log වීම සඳහා [https://online.ninaro.lk](https://online.ninaro.lk) වෙත පිවිසෙන්න. නැතහොත් ප්‍රධාන මෙනුවෙහි තිබෙන Student Portal යන්න ක්ලික් කරන්න.

![](https://ninaro.lk/wp-content/uploads/2020/07/Screenshot_2020-07-07-20-12-25-424_com.android.chrome-473x1024.jpg)
Student Portal Welcome Page

මෙහි උඩ තිබෙන Login යන්න ක්ලික් කිරීමෙන් ඔබට Student Portal වෙත ලොග් විය හැක. ඒ සඳහා ඔබගේ නිනාරෝ email account එක සහ Password එක භාවිතා කරන්න. (Ex: saman.2020099@ninaro.lk) මෙහිදී ඔබ ලබා දිය යුත්තේ ඔබ විසින් Update කරන ලද Password එකය.

![](https://ninaro.lk/wp-content/uploads/2020/07/Screenshot_2020-07-07-20-13-00-969_com.android.chrome-473x1024.jpg)
Student Portal Login

Student Portal එක වෙත ලොග් වීමෙන් පසුව ඔබට පහත සේවා දැක ගත හැක.

- Lectures - ඔබ සම්බන්ද වී ඇති පන්ති පිලිබද විස්තර බලා ගැනීම.
- Payments - ඔබගේ ගෙවීම් පිලිබඳ විස්තර සහ ගෙවීම් සිදු කිරීම.
- Classroom - Online class එකට සම්භන්ද වීම.
- Recordings - Class recordings නැරැඹීම.

![](https://ninaro.lk/wp-content/uploads/2020/07/Screenshot_2020-07-07-20-13-22-280_com.android.chrome-473x1024.jpg)
Student Portal Home
