View Categories

Upload Payment Slip

< 1 min read

Table of Contents

මේ සඳහා ඔබ Ninaro Student Portal එක වෙත log විය යුතුය. ඔබ දැනටමත් ලොග් වී නොමැති නම් මෙතන ක්ලික් කරන්න.

Home මෙනුවෙහි තිබෙන Payments යන්න ක්ලික් කිරීමෙන් ඔබගේ පසුගිය ගෙවීම් බලාගැනීම සහ නව ගෙවීමක් සිදු කිරීම සිදු කළ හැකිය.

New Payment #

  1. New Payment යන්න ක්ලික් කරන්න.
  1. එවිට ලැබෙන මෙනුවෙන් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පන්ති තෝරා Pay Button එක ක්ලික් කරන්න. එවිට පහත පරිදි ඔබ සිදු කිරීමට යන ගෙවීමෙහි තොරතුරු බලාගත හැක.
  1. දැන් මෙහි තිබෙන Pay Now Button එක ක්ලික් කරන්න. එවිට ඔබට පහත පරිදි Payment Slip එක Upload කිරීමට window එකක් දැක ගත හැක.
  1. Upload Image button එක ක්ලික් කිරීමෙන් පසු ඔබට Payment Slip එකේ Photo එකක් Select කල හැක. (මෙම photo එකෙහි උපරිම size එක 4mb විය යුතුය). Image එක select කිරීමෙන් පසුව Submit button එක ක්ලික් කරන්න.
  1. ඔබ සිදු කරන ලද ගෙවීමේ විස්තර පහත පරිදි දැක ගත හැක.
  1. ආයතන නිලදාරියෙකු විසින් ඔබේ ගෙවීම තහවුරු කිරීමෙන් පසුව Payment Status එක Success ලෙස දැක ගත හැක.

Leave a Reply