View Categories

Setup Account – ලියාපදිංචි වීමෙන් පසු ගිණුම සකසා ගැනීම

< 1 min read

Ninaro E-Learning platform එක සමඟ ලියාපදිංචි වූ විට ඔබට පහත පරිදි SMS එකක් ලැබෙනු ඇත. මෙහි සදහන් වන Email සහ Password ඉදිරියේදී ඔබට අවශ්‍ය වනු ඇත.

උදා:
Email: [email protected]
Password: Ninaro@1234

Download the APP #

  1. ප්‍රථමයෙන් පහත ලින්ක් ඔස්සේ Teams App එක Install කරගන්න. ඔබ භාවිතා කරන Device Type එක පහතින් තෝරන්න

App එක install කරගැනීමෙන් පසුව එය Run කරන්න. එවිට ඔබට පහත පරිදි දිස් වෙනු ඇත.

  1. එහි Sign in button එක click/touch කරන්න.

Sign In #

  1. ඉන් පසු ලැබෙන තිරයෙහි ඔබ වෙන ලැබුනු email එක ඇතුලත් කර Sign in button එක click කරන්න
  1. ඉන් පසු ලැබෙන තිරයෙහි ඔබ වෙත ලැබුනු password එක ඇතුලත් කර Sign in button එක click කරන්න

Use the App #

දැන් ඔබ App එක වෙත Log වී අවසානයි.

මෙහි Teams යන්න click කිරීමෙන් ඔබ දැනට සම්බන්ද වී ඇති පන්ති බලා ගත හැක

ඔබ දැන් ඔබගේ ගිණුමට ලොග් වී අවසානය. පන්තියට සම්බන්ධ වන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.

Join to a Class – පන්තියට සම්බන්ධ වීම

Leave a Reply