නිනාරෝ සමඟ Online Register වීමට පහත වෙබ් ලිපිනයට පිවිසෙන්න.
https://online.ninaro.lk/register
උදාහරණය | ||
---|---|---|
First Name | මුල් නම | Chamupathi Gigara |
Last Name | දෙවන නම | Hettige |
Preferred Name | වඩාත් භාවිතා වන නම – හිස්තැන් සහ විශේෂ අක්ෂර ඇතුලත් කළ නොහැක | gigara |
Gender | ස්ත්‍රී/පුරුෂ බව | Male |
Mobile Number | ජංගම දූරකථන අංකය. ඔබ වෙත කෙටි පණිවිඩ මඟින් දැනුම් දෙනු ලබන්නෙ මෙම අංකයටය | 0711234567 |
Class | ලියාපදිංචි වීමට අව්ශ්‍ය පන්තිය. අනෙකුත් පන්ති සඳහා ලියාපදිංචි වීමෙන් පසුව ඇතුලත් විය හැකිය | 2020 Revision |
ඉහත තොරතුරු නිසි පරිදි පුරවා ක්ලික් කල පසු පහත පරිදි ලියාපදිංචිය සාර්ථක බව දිස්වෙනු ඇත. අප විසින් ඔබගේ තොරතුරු තහවුරු කිරීමෙන් පසුව ඔබට කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.
ඔබ සාර්ථක ලෙස ලියාපදිංචි නොවුනේ නම් පහත පරිදි ඔබට දිස් වේ.
Best service